දෙවියන් වහන්සේ සුදානම් කරන අනාගතය

අප සිටින ලෝකයේ අන්තර්ජාලය කිසිවක් අමතක කරන්නේ නැත. සෑම ඡායාරූපයක්ම, සෑම යෙදුමක්ම, බ්ලොග් යෙදුමක්ම සදාකාලයටම තැන්පත් කර ඇති ලෙසිනි. එක් සෙවීමේ යාන්ත්‍රණයක් පුද්ගලික කරුණක් ඉදිරිපත් කළේය. ඒ මගින් දූරකථන අංක, නිවසේ ලිපිනය වැනි පුද්ගලික දත්ත මකා දැමීමට භාවිතා කරන්නන්ට ඉඩ ලබා දෙයි. මෙය දත්ත මුළුමණින්ම අන්තර්ජාලයෙන් මකා නොදැමුවත් සෑහෙන දුරට ඒවා පෙන්නුම් කිරීම පාලනය කරයි. එයින් තමන්ගේ ඩිජිටල් විස්තර පාලනය…

ප්‍රීතියෙන් යුත් ප්‍රකෘතිමත් වීම

ලොව පුරා විසිරී ඇති සමාජයන් දහසයක ප්‍රකෘතිමත් වීම් ගැන විද්‍යාඥයෝ පර්යේෂණ කළහ. ඊට යුකොන් සහ ඕස්ට්‍රේලියානු අවුට්බෑක්ද ඇතුළත් වූහ. ඔව්හූ වසර දහස් ගණනක සාගත, යුද්ධ සහ කාලගුණය වැනි පුරා විද්‍යාත්මක වාර්තා විශ්ලේෂණය කළහ. එක් සත්‍යයක් කැපී පෙණුනි. ඒ ඉක්මණින් ඉක්මණින් සිදුවන ආර්ථික පිරිහීමය. ඒවා සමාජයන් දුර්වල කරනු ඇතැයි කෙනෙකු සිතිය හැකිය. නමුත් විශේෂඥයින් සොයා ගත්තේ සත්‍යය ඊට විරුද්ධ බවයි. ඔවුන්…

වේදනාව තුළින් වර්ධනය

මොළය කැපී පෙනෙන ලෙස කුඩා නමුත් ආතතියට එය තවත් කුඩා කළ හැකිය. මෑතකදී කළ පර්යේෂණ අනාවරණය කරන්නේ එක්රැස් වන ආතතිය මානසික හැකිළීමට භාජනය කරන බවයි. හැඟීම්, ආවේග සහ සමාජ සම්බන්ධතා පාලනය කෙරෙන්නේ එම කොටසිනි. මෙම හැකිළීම කණස්සල්ල සහ අවපාතයට සම්බන්ධ වේ. එය ජීවිත කාලීන ආතතියේ එකතුව ඉස්මතු කරයි. නමුත් සුභ ආරංචියක් තිබේ. මොළයේ ඇදෙන සුළු ගතිය, ව්‍යායාම්, භාවානා සහ අර්ථවත්…

ක්‍රිස්තුස් වහන්සේ පදනම් වූ සම්බන්ධතාවය

විනාඩි අටකට කෙනෙකුගේ ජීවිතයක් වෙනස් කළ හැකිද? අර්ථවත් සම්බන්ධතා අඩු ලෝකයක, කර්තෘ ජැන්සි ඩන් සඳහන් කරන්නේ විනාඩි අටක දූරකථන ඇමතුමක බලය ගැනයි. ඇය විශ්වාස කරන්නේ එවැනි කෙටි දූරකථන ඇමතුම් පවුලේ අය සහ මිතුරන් සමඟ සම්බන්ධ වීමට උපකාර කරන බවයි. අධ්‍යයනයන් පෙන්වන්නේ සති කිහිපයකට වරක් කරන එවැනි ඇමතුම් ආතතිය, පාළුව සහ කණස්සල්ල අඩු කිරීමට උපකාර කරන බවයි. වෙනත් පර්යේෂකයන්ගේ අදහස් ගෙන…

දෙවියන් වහන්සේ විසින් හඹා එනු ලැබ

ඩේවිඩ් උට්ටල් නැව්වල ගමන් අධ්‍යයනය කරන විද්‍යාඥයෙකි. නමුත් භූගෝලීය ස්ථාන සොයා ගැනීමේදී ඔහුට ගැටළු මතුවේ. එය ඔහුට අලුත් ගැටළුවක් නොවේ. මන්දයත් ඔහුට වයස අවුරුදු දහතුනේදී පා ගමනක් අතරතුරදී ඔහු දින දෙකහමාරක් නැතිවී සිටියේය. ජීවිතයේ සරළ මඟ පෙන්වීම් සම්බන්ධයෙන් ඔහු තවමත් අසාර්ථක බව උට්ටල් පිළිගනී. සමහරු ස්වභාවයෙන්ම පාරවල් සොයා ගැනීමට දක්‍ෂයෝ වෙති. ඔවුන් සිටින දිශාවද යා යුතු දිශාවද හොඳින් දනිති. උට්ටල්…

අන් අයට ඉඩ දෙමින්

එක්සත් ජනපදය පුරා විදුලියෙන් ආරෝපණය කරන විදුලි වාහන මධ්‍යස්ථාන වල ඉක්මණින් ආරෝපණය වන යන්ත්‍ර වල සමහර රියැදුරන් ඔවුන්ගේ කාලයට වඩා වැඩි කාලයක් ගත කරති. එම යන්ත්‍ර සැළසුම් කර ඇත්තේ රියැදුරන්ට ඉක්මණින් සිය කාර්ය කර ගෙන නැවත පාරට යන පිණිසය. මෙම අකාරුණික හැසිරීම විසදීමට එක් ආරෝපණ ජාලයක් කාර්ය බහුල ස්ථානවල තද කාල සීමාවන් පනවා තිබුණි. මෝටර් රථයේ බැටරිය සියයට අසූපහක් වූ…

ඇදහිල්ලේ පිම්මක්

ප්‍රංශ නැවියෙකු තම පූසාද සමඟ ඕලන්ද වරායෙන් ඇලස්කාවට දකුණෙන් පිහිටි දූපතක් වන සැන් දියාගෝ වෙතට කුඩා රුවල් බෝට්ටුවක ගමන් කරමින් සිටියේය. ඒ වෙලේදී ඔහුගේ බෝට්ටුව මහත් රැල්ලකින් පෙරළී ගියේය. බෝට්ටුව නැවත හරි ගැස්සුණත් නාවිකයාට තම සුක්කානම සහ රුවල නැති වූයේ භයානක රැළි නිසාය. ඔහු වෙරළ ආරක්‍ෂකයින්ට ඔහුගේ භයානක තත්ත්වය වාර්තා කළේය. ඔහු අතරමංවී සිටින බවත් පාලනයක් නැති බවත් ඔහුගේ බෝට්ටුව…

ජේසුස් වහන්සේ අපව මුදා ගත් සේක

දක්‍ෂීණ ධ්‍රවයේ ඇමන්ඩසන් ස්කොට් නම් මුරපළේ සේවයේ යෙදී සිටි සේවකයන් දෙදෙනෙකුට වෛද්‍ය ප්‍රතිකාර ඉක්මණින් අවශ්‍ය විය. එක් අයෙක්ට හෘදයාබාධයක් සෑදී තිබූ අතර අනෙකාට ජීවිත තර්ජනයක් වූ තරමට ගැස්ට්‍රික් ගැටළුවක් තිබුණි. ඔවුන් ගළවා ගැනීමට තිබූ එකම ක්‍රමය වූයේ ගළවා ගැනීමේ දූතනයක්ය. දරුණු තත්ත්වයන් සහ අඳුරද සෙල්සියස් අංශක සෘණ 75 (ෆැරන්හයිට් අංශක 103) සහිත පෙබරවාරි සිට ඔක්තෝබර් දක්වා තිබුණු කාලගුණයද නිසා සාමාන්‍යයෙන්…

දෙවියන් වහන්සේගේ සත්‍යය මඟින්

මිරියම් වෙබ්ස්ටර් ශබ්ද කෝෂය අනුව 2023 නේ වසරේ වචනය අව්‍යාජ යන්නයි. එහි අර්ථය වන්නේ “බොරුව හෝ අනුකරණය” හෝ වේ. නමුත් “කෙනෙකුගේ පෞරුෂය, ආත්මය හෝ චරිතයට සත්‍ය වීමය”. මනුෂ්‍යයෝ සත්‍යය සොයති. නමුත් සත්‍යයෙන් ප්‍රබන්ධය වෙන් කිරීම අභියෝගයකි. සංස්කාරක පීටර් සොකෝලෝව්ස්කී පවසන්නේ “මෙම විභාග පත්‍රය සිසුවෙක් ලීවේද? [නැතහොත්]....  මෙම ප්‍රකාශය දේශපාලනඥයෙකු කළේද? කියා අපට විශ්වාස කළ හැකිද? අපි දකින දෙය සෑම විටම අපි…

ගළවන්නාවූ දෙවියන් වහන්සේ

ස්කොට්ලන්තයේ බ්‍රෝරාහි රළු කඳු පහළ සිටි බැටළුවෙකු මුදා ගැනීමට අවශ්‍ය විය, එක් පසෙකින් දැඩි පර්වත වලින්ද අනෙක් පසින් විශාල සාගරයෙන්ද වටවී බැටළුවා වසර දෙකක් වැනි දිගු කාලයක් තනිවම සිටියේය, මුදවා ගැනීමේ උත්සාහයන් බොහෝමයකට පසුවත් කිසිවෙකුටවත් ඇය වෙතට ළඟා වීමට නොහැකි වුනි, එහෙත් අධිෂ්ඨානයෙන් යුක්ත වු කැමී විල්සන් නම්වූ ගොවියෙක් සහ ඔහුගේ මිතුරන් තිදෙනෙක් අනතුරු සහිත මෙම ගැළවීමේ දූතනය සාර්ථක ලෙස…